PaglaSongs.com

Top Download Songs :

Arabi Kumari Song Download

Arabi Kumari Poster

Arabi Kumari Mp3 Download Sandun Perera


Album Reels Songs (2024)
Singer(s)Sandun Perera
Music Composer(s) Azim Ousman
Lyric Writter(s) Harshana K Perera, Sandun Perera
Added On Jan 13, 2024
Share On Share on FacebookShare on TwitterShare on Whatapp

Listen Arabi Kumari Audio Music Online

Arabi Kumari Mp3 Song Download from Reels Songs (2024) අරාබි කුමාරී Album, Arabi Kumari Song Sung by Sandun Perera, This Latest Song Music composed By Azim Ousman and Lyrics written by Harshana K Perera, Sandun Perera, Download all Arabi Kumari mp3 songs in 128Kbps, 192Kbps and 320Kbps - in HD High Quality Audio Music.
Download Mp3 Songs
Paglasongs.com does not send any fake DMCA to other sites, if you have any queries/problems please Contact Us.

Arabi Kumari Lyrics - Sandun Perera

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී මුවඟේ සිනා වගෙයි දේවතා එළි කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි බඹර විලාසේ රගන මලක ස්වරූපේ දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ ඔයට හැඩ සාරිම ඇන්දේ සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ ඇස් දෙක දැක්කම සීලෙ බිදේ ලග නවලා අඩිචි කලා රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා දෙතොල හපා උකුල බදා අනග කතාවේ හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී මුවඟේ සිනා වගෙයි දේවතා එළි කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි සලාම් අලෙයිකුම්

Reels Mp3 Songs

Top Download Songs

Insta Viral Songs

[Close]